මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png
ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

අප පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 19 වන දින පැවැත්විණි.ඒහිදී 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගෙන් සිසුන් 33 දෙනෙක් ශිෂ්‍යනායක මණ්ඩලය වෙත තෝරාගනු ලැබිණි.

මේ උත්සවයේ ප්‍රදාන ආරාධිත අමුත්තා ලෙස කර්නල් අර් .කේ. එදිරිමුණි මහතා පැමිණි අතර එතුමා විසින් ශිෂ්‍ය නායක දිවුරුමද ලබා දීමද සිදු කෙරින. ශිෂ්‍ය නායකයන්ගේ දෙමාපියන් විසින් ශිෂ්‍ය නායකයින්ට නිල ලාංඡන පැළඳවීම සිදු කෙරුනි. 

Latest News

ආගමික වැඩසටහනක් පැවත්වීම.

අප පාසලේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

අප පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 19 වන දින පැවැත්විණි.ඒහිදී 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගෙන් සිසුන් 33 දෙනෙක් ශිෂ්‍යනායක මණ්ඩලය වෙත තෝරාගනු ලැබිණි.

අධ්‍යාපනික කඳවුරක් පැවැත්වීම.

අප පාසලේ ජූලි 5 වන දින සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික කදවුරක් පැවැත්විණි. මෙම අධ්‍යාපනික කදවුර යාපනය විශ්වවිද්‍යාලයෙන් සිට පැමිණි සිසුන් කණ්ඩායමක් විසින් මෙහෙයවීම සිදුකරන ලදී.මෙම කදවුර දින දෙකක් පුරා පැවැත්වුණි.