මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png
පාසල ආරම්භ වූ දිනය 1952
පාසල රජයට පවරා ගත් දිනය 1952
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 22043
සංගණන අංකය 22043
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 17
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය බිබිල
කොට්ඨාසය මඩුල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඩුල්ල
ග්‍රාම සේවක වසම ඉගිණියාගල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 401/A
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 17
2024 නොවෙම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 380
2024 නොවෙම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 25
පාසලේ වර්ණය කහ, මෙරොන්