
ඩී.එස්.සේනානායක මහතා ගේ සේනානායක මහා සමුද්‍රය ඉදිකිරීමේ ගල්ඔය සංවර්ධන වියා පෘ තිය යටතේ සමුද්‍රය අවට පදිචි කල ජනතාවගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සදහා ඩී.එස්.සේනානායක මහතා විසින් 1952 වර්ශයේ දී ඉගිනියාගල ප්‍රදේශයේ මෝ /ඩී.එස්.සේනානායක මහා විද්‍යා ලය ඉදි කරන ලදී.





