ඩී.එස්.සේනානායක මහතා ගේ සේනානායක මහා සමුද්‍රය ඉදිකිරීමේ ගල්ඔය සංවර්ධන වියා පෘ තිය යටතේ සමුද්‍රය අවට පදිචි කල ජනතාවගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සදහා ඩී.එස්.සේනානායක මහතා විසින් 1952 වර්ශයේ දී ඉගිනියාගල ප්‍රදේශයේ මෝ /ඩී.එස්.සේනානායක මහා විද්‍යා ලය ඉදි කරන ලදී. මුල් කාලයේ දී ප්‍රාථමික අංශය හා ද්වීතියික අංශය එකම පා සලේ පැ වතුනද වර්තමානයේදී 1 ශ්‍රේනියේ සිට 5 ශ්‍රේනිය දක්වා ප්‍රාථමික අංශයක් හා 6 ශ්‍රේනියේ සිට 13 ශ්‍රේනිය දක්වා ද්වීතියික අංශයක් ද යනුවෙන් වෙන්ව පවතී.
|
ආරම්භ කළ වර්ෂය |
1952 |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
05 |
|
පාසලේ නම |
මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1952 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ඉගිණියාගල |





