මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png

72  වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ ,

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ,

 

විෂයන් 
සිංහල බුද්ධ ධර්මය සෞන්දර්ය විෂයන් (සංගීත හා නැටුම්)
ගණිතය ඉතිහාසය සෞඛ්‍ය හා ශරීරික අධ්‍යාපනය
විද්‍යාව ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 
ඉංග්‍රීසි දෙමළ පුරවැසි අධ්‍යාපනය

යන විෂයන් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි.

 

10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා,

ප්‍රධාන විෂයන්
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • සිංහල
  • බුද්ධ ධර්මය 
  • කතෝලික ධර්මය
  • ඉතිහාසය
කාණ්ඩ විෂයන් 
1 කාණ්ඩය  2 කාණ්ඩය  3 කාණ්ඩය 
පුරවැසි අධ්‍යාපනය රසාස්වාදය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
ව්‍යවසායකත්ව අධ්‍යනය සංගීතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  නැටුම් ගෘහ විද්‍යාව

 යන විෂයන් යටතේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

අප පාසලේ 12 හා 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉංග්‍රීසි දේශපාලන විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ගිණුම්කරණය