මොණරාගල
7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේනිවලින් සිසු සිසුවියන් 33 දෙනෙකු ශිෂ්‍ය නායක නායිකාවන් වශයෙන් දිවුරුම් දීම හා නිල ලාංඡන පැළඳ වීමේ උත්සවය කර්නල් ආර්.කේ.එදිරිමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
20 න් පහළ බාලක ක්‍රිකට් තරගාවලිය 2022 කොට්ඨාශ ශූරතාවය අප පාසලේ දරුවන් දිනා ගෙන් ඇත.
20 න් බාලක එල්ලේ තරගාවලිය 2023 කොට්ඨාශ ශූරතාවය දිනා ගත්
2023 20 න් පහළ බාලක වොලිබෝල් කොට්ඨාශ ශූරතාවය දිනා ගැනීමට