මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png
එල්ලේ ක්‍රීඩා ජයග්‍රහණ

එල්ලේ ක්‍රීඩා ජයග්‍රහණ

20 න් බාලක එල්ලේ තරගාවලිය 2023 කොට්ඨාශ  ශූරතාවය දිනා ගත්

අප පාසලේ එල්ලේ කණ්ඩායමේ සියලුම දරුවන්ට සහ එල්ලේ ක්‍රීඩා පුහුණු කිරීම් භාර ගුරුභවතුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.