මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png
ක්‍රිකට් ජයග්‍රහණ

ක්‍රිකට් ජයග්‍රහණ

20 න් පහළ බාලක ක්‍රිකට් තරගාවලිය 2022 කොට්ඨාශ ශූරතාවය අප පාසලේ දරුවන් දිනා ගෙන් ඇත.

ජයග්‍රහණ ලබා ගත් පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ සියලුම දරුවන්ට සහ ක්‍රීඩා අංශය භාර සියලුම ගුරුභවතුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.