මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png
වොලිබෝල් ජයග්‍රහණ

වොලිබෝල් ජයග්‍රහණ

2023 20 න් පහළ බාලක වොලිබෝල්  කොට්ඨාශ ශූරතාවය දිනා ගැනීමට

මො/ඩී.එස්.සේනානායක විද්‍යාලයේ දරුවන් සමත් විණි. එම ජයග්‍රහණය ලබා ගත් අප පාසලේ වොලිබෝල් කණ්ඩායමේ සියලුම දරුවන්ට සහ ක්‍රීඩා පුහුණු කිරීම් භාර සියලුම ගුරුභවතුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.