මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png
අධ්‍යාපනික කඳවුරක් පැවැත්වීම.

අධ්‍යාපනික කඳවුරක් පැවැත්වීම.

අප පාසලේ ජූලි 5 වන දින සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික කදවුරක් පැවැත්විණි. මෙම අධ්‍යාපනික කදවුර යාපනය විශ්වවිද්‍යාලයෙන් සිට පැමිණි සිසුන් කණ්ඩායමක් විසින් මෙහෙයවීම සිදුකරන ලදී.මෙම කදවුර දින දෙකක් පුරා පැවැත්වුණි.

මෙමගින් සිසුන්ට විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විවිධ කරුණු ඉගෙනගැනීමට හැකියාව ලැබුණු අතර රාත්‍රී කාලයේදී ගිනීමල සංදර්ශනයක් පැවැත්වුණි. එහිදී සිසුන් විසින් විවිධ ඉදිරිපත් කිරීම් කරමින් විනෝද සිදුවුණු අතර ඔවුන්ගේ අත්දැකීම් සිසුන් සමඟ බෙදා ගනිමින් සාර්ථක ලෙස එම කදවුර අවසන් කෙරිණි.

Latest News

ආගමික වැඩසටහනක් පැවත්වීම.

අප පාසලේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

අප පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 19 වන දින පැවැත්විණි.ඒහිදී 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගෙන් සිසුන් 33 දෙනෙක් ශිෂ්‍යනායක මණ්ඩලය වෙත තෝරාගනු ලැබිණි.