මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png
ආගමික වැඩසටහනක් පැවත්වීම.

ආගමික වැඩසටහනක් පැවත්වීම.

අප පාසලේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස

සිසුන්ගේ දෙමවුපියන්ගේ සභාගීත්වයෙන් යුතුව ධර්ම දේශනයක් පවත්වා දානය පූජා කිරීමේ ආගමික වැඩසටහනක් ඔක්තෝම්බර් 22 දින පැවැත්විණි.

Latest News

ආගමික වැඩසටහනක් පැවත්වීම.

අප පාසලේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

අප පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 19 වන දින පැවැත්විණි.ඒහිදී 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගෙන් සිසුන් 33 දෙනෙක් ශිෂ්‍යනායක මණ්ඩලය වෙත තෝරාගනු ලැබිණි.

අධ්‍යාපනික කඳවුරක් පැවැත්වීම.

අප පාසලේ ජූලි 5 වන දින සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික කදවුරක් පැවැත්විණි. මෙම අධ්‍යාපනික කදවුර යාපනය විශ්වවිද්‍යාලයෙන් සිට පැමිණි සිසුන් කණ්ඩායමක් විසින් මෙහෙයවීම සිදුකරන ලදී.මෙම කදවුර දින දෙකක් පුරා පැවැත්වුණි.