පුවත් හා විශේෂ අවස්ථා
අප පාසලේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස
අප පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 19 වන දින පැවැත්විණි.ඒහිදී 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගෙන් සිසුන් 33 දෙනෙක් ශිෂ්‍යනායක මණ්ඩලය වෙත තෝරාගනු ලැබිණි.
අප පාසලේ ජූලි 5 වන දින සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික කදවුරක් පැවැත්විණි. මෙම අධ්‍යාපනික කදවුර යාපනය විශ්වවිද්‍යාලයෙන් සිට පැමිණි සිසුන් කණ්ඩායමක් විසින් මෙහෙයවීම සිදුකරන ලදී.මෙම කදවුර දින දෙකක් පුරා පැවැත්වුණි.





